???? ???? ???? ??
බුදුන් වහන්සේ වදාළ දේශනා වල අන්තර්ගතය යථාර්ථයෙහි ප්]රතිමූර්තියක් වුවද, මනඃකල්පිත මිථ්]යා අදහස් බෞද්ධ ධර්මයට අන්තර්ගත වීම නිසා වසන් වී ඇති නිර්මල ධර්ම සාරය අවබෝධ කර ගැති හැක්කේ තමන් මගින් කරන තීක්ෂණ විමර්ශනයන්ගෙන් පමණි. ලෝකය පුරා වැඩිමනත්ව බුද්ධ ධර්]මය පිළිපදිනු ලබන්නේ ආගමක අනුරූපයකට නමුත් ධර්]ම සාරය ගැබ් වී තිබෙන්නේ දර්ශනාත්මක පැතිකඩ හා සම්බන්ධ මූලික ධර්]ම සංඝටක සහ සංකල්ප මතය. බටහිර විද්වතුන් බුද්ධ ධර්]මයට ඇලුම් කරන්නේ මේ පැතිකඩ නිසාය. බෞද්ධ ධර්]මය ආගමක් ලෙසටත් සහ දර්ශනාත්මක ලෙසටත් පිලිපදින ප්]රවාහයන් තුල අන්තර්ගත දෑ විවෘත විමර්ශනයට භාජනය කර ඒ පිලිබදව අපක්ෂපාතී අදහස් දක්වා ඇති දුර්ලභ ගණයේ විශ්ලේෂණයක් ලෙස මෙම තෘතිය හැදින්විය හැක.
1141307836

3.1
In Stock
5
1

???? ???? ???? ??
36
???? ???? ???? ??
36
3.1
In Stock
Product Details
ISBN-13: | 9798369216477 |
---|---|
Publisher: | Barnes & Noble Press |
Publication date: | 03/20/2023 |
Pages: | 36 |
Product dimensions: | 5.50(w) x 8.50(h) x 0.07(d) |
From the B&N Reads Blog